දායකත්වය වසරකට රුපියල්
පූර්ණ රු.1200/=
අර්ධ රු.  500/=
ආශ්‍රිත රු.  250/=
මූලික රු.   100/=

පූර්ණ, ර්ධ හෝ ආශ්‍රිත දායකත්වය නොලබන්නේ නම් ඔබට හැකි අයුරින් මේ සත්කාරයට දායක විය හැකිය. මුදලින් නම් ලංකා බැංකුවේ තිඹිරිගස්යාය ශාඛාවේ “බොදු බල සේනා ජාලයේ” ගිණුම් අංක 73308824 දරණ ගිනුමට බැර කරන්න.